Posts

තූසීඩිඩීස්ගේ උගුල : ඇමරිකාව හා චීනය

Image
මානව සංහතියේ දියුණුතම අවදිය විදිහට අපිට ග්‍රීක යුගය දකින්න පුලුවන්. ග්‍රීසිය කියලා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරපු රටක්. හැබැයි ඒ රාජ්‍ය තුලද වසර 30 ක් පුරාවට ක්‍රියාත්මක වුනු පෙලොපේනිසියානු යුද්ධය දැක ගැනීමට පුලුවන් උනා. එවකට පෞර රාජ්‍ය වුන ඇතෑන්ස් හා ස්පාර්ටා අතර ක්‍රියාත්මක වුනු මෙම යුද්ධය දැකපු එවකට සිටි දේශපාලන දාර්ශනිකයෙකු වූ තූසීඩිඩීස් ප්‍රකාශ කලේ " මෙම යුද්ධය නොවැළැක්විය හැකි වූයේ ඇතීනියානු බලයේ වර්ධනය සහ ස්පාටාව තුළ ඇති වූ බිය නිසා " යනුවෙනි. ඉතින් මේ කාරනාව ආරක්ශක උභතෝකෝටිකය එහෙම නැත්තන් Security dilemma තත්වය ඉතිහාසගත උනේ තුසිඩීඩස්ගේ උගුල යන අනුවරථ නාමයෙන්.  තුසීඩීඩියස් පෙලොපේනිසියානු යුද්ධය අවසන් වෙලා මේ වෙද්දී අවුරුදු 1000 කට ආසන්න කාලයක් ගත වෙලා. ඒ උනත් නැවත එවැනි යුද්ධයකට අවකාශය නිර්මාණය වෙලා තියෙනවා. ඒ ඇමරිකාව හා චීනය අතර. චීනයේ ආර්ථිකමය හා දේශපාලනික නැගී සීටමට ඇමරිකාව දක්වන ප්‍රතිචාරය මත ඒ බව තීරණය වනු ඇත. දෙවන ලෝක යුද්ධය අවසානයත් සමග ඇමරිකාව ලෝක සුපිරි බලවතෙක් බවට පත්වෙන්නේ සෝවියට් රුසියාව සමග. එතැන් පටන් සාර්ථ...

නාගරික ත්‍රස්තවාදය සහ ශ්‍රී ලංකාව

Image
ශ්‍රී ලංකාව කියන්නේ දකුණු ආසියාවේ පරණම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයට හිමිකම් කියන රට. එතනින් එහාට ක්‍රමවත් ක්‍රමවේදයක් යටතේ 1948 වන විට මනා පාලනය සංවිධානයක් එක්ක නිදහස ලබපු රටක්.ඒ කොහොම උනත් බොහොම අවාසනාවකට ශ්‍රී ලංකාව තුළ අන්තවාදයට හා වාර්ගිකත්වයට හිස ඔසවන්න ලැබෙනවා විශේෂයෙන්ම 1956 ට පසුව. එහි බිහිසුණුම ප්‍රතිඵල වසර 30 කට අධික කාලයක් තිස්සේ අපි මුහුණ දෙන ලදි. අන්තවාදය කෙමෙන් වර්ධනය වී එය ත්‍රස්ත්‍රවාදයක් කරා ගොඩ නැගෙන්නේ වසර 30 ක යුද්ධයක් මෙරටට උරුමකම් කර දෙමින්. ඒ විතරක්ම නෙමේ දේශපාලන කැරලි මෙන්ම ආසන්නතම අත්දැකීම වූ පාස්කු ප්‍රහාරය ද මෙරට ඉතිහාසයේ කලු පැල්ලම් යනුවෙන් සැලකිය හැක. මේ සියලුම අවස්ථාවලදී ත්‍රස්ත්‍රවාදී හෝ අන්තවාදී කණ්ඩායම් ලංකාව තුල තම බලය පෙන්වීමට යොදාගත්ත උපකරණය තමා නාගරික ත්‍රස්ත්‍රවාදය කියන්නේ. එතකොට අපිට එනවා ප්‍රශ්නයක් මොකද්ද හරියටම මේ නාගරික ත්‍රස්ත්‍රවාදය ? සරලවම ගත්තම නාගරික ත්‍රස්ත්‍රවාදය කියන්නේ නාගරික ත්‍රස්තවාදය යනු නාගරික ජනගහනය තුළ ත්‍රස්තවාදය ඉලක්ක කර ගනිමින් වඩාත් හානියක්, තුවාලයක්, මරණයක් හෝ දේපල හානියක් සිදු කිරීමයි. එතකොට ඇයි ලංකාව වග...

Consequences of Brexit

Image
According to the European Movement International these things can be clarified as the Consequences of Brexit. Economic Interdependence The UK is more economically dependent on the EU than vice versa; 12.6% of UK GDP is linked to exports to the EU, compared to only 3.1% of GDP generated from exports to the UK among the other 27 Member States. Overall, 60% of total UK trade is covered by EU membership and the preferential access it grants to 53 markets outside the EU. If TTIP and other currently negotiated trade deals succeed this could increase to 85%. In total, the seven most affected industries (financial services, automobile, chemicals/pharmaceuticals aerospace, machinery, food/beverages/tobacco, and professional services) employ 20.79% of the UK labour force. Another measure of EU-UK inter dependency is the 1.4 to 1.8 million UK nationals that live in other parts of the EU on a permanent basis. A trade-off between economic well-being and Immigration Estimates for...

Realism in International Relations

Image
What is Realism? “A paradigm based on the premise that world politics is essentially and unchangeably a struggle among self-interested states for power and position under anarchy, with each competing state pursuing its own national interests” -           Kegley & WittKopf, p31 Realism is a one of the most historical and dominant theory in international relations. And Realism has been the most influential theory to understand practical international scenarios in the world. Anyway throughout the history realism has been developed by different and famous political philosophers. Kautilya, Sun Tzu, Machiavelli, Thomas Hobbs can be named as few of the famous realists. But the founder of this school of thought was Thucydides. To understand realism there should be some idea about what these philosophers said about this school of thought. Realist ground themselves in long and old tradition. The ancient Indian political thinker...

ඉන්දියානු මහා මැතිවරණය - 2019

Image
2014 වර්ෂයේ පැවති 16 වන ඉන්දියානු ලෝක් සභා මැතිවරණය අවසන් වූයේ භාරතීය ජනතා පක්ෂය ආසන 282 ක් ජයග්‍රහණය කරමින් නරේන්ද්‍ර මෝදි එරට අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරවමින් ය. ඉන් වසර 5 ක් ගත වන තැන එනම් 2019 වර්ෂයේදී 17 වන ඉන්දියානු මහා මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබූ අතර අප්‍රේල් මස 11 වන දින සිට මැයි 19 දක්වා මැතිවරණය පැවැත්වුණා ඉතින් ආසන 542 ක් සදහා සටන් වැදුණු ඉන්දියානු මැතිවරණ ඉතිහාසයේ අතිශය සුවිශේෂි මහාමැතිවරණයක තොරතුරු ඉතා සරලව පැහැදිලි කිරීම මෙම ලිපිය තුළින් බලාපොරොත්තු වෙනවා තරග වැදුණු ප්‍රධාන පක්ෂ ලෝක් සභාවේ පැවති ආසන 542 සදහා මෙවර ප්‍රධාන සංධාන දෙකකට අමතරව තවත් පක්ෂ රාශියක් තරග වැදුනා. මෙහිදී භාරතීය ජනතා පක්ෂය නායකත්වය සැපයූ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සංධානය ආසන 352 ක් ජයගනිමින් ලෝක් සභාවේ බහුතර ආසන ප්‍රමාණයක් තමන් සතු කරගත්තා. භාරතීය ජනතා පක්ෂය ආසන 303 ක් ජයගත් අතර එය 2014 ට වඩා ආසන 28 ක වැඩි වීමක් ලෙස දක්වන්නට පුලුවන්. ඒ අනුව දෙවන වතාවටද භාරතීය ජනතා පක්ෂයට නායකත්වය දැක්වූ නරේන්ද්‍ර මෝදි මහාමැතිවරණය ජයග්‍රහණය කරා. අනෙක් අතට ඉන්දියාවේ ප...

Main Theoretical Studies in International Studies

In throughout the time International system just kept going hard and more complex to study. So as mentioned earlier academics found different ways and different theories to understand these complex situations in the scenario. It’s important to understand these theories so it will be helpful to look at different situations with different views and understand them perfectly. Theories in international studies can mainly divided in to two parts as Classical theories and Conventional theories. Classical theories are mainly Liberalism and Realism. These two theories are the leading theories of International studies. In the post second world war scenario more theories added to the international system and they are known as conventional theories. They are like a different aspects of those main theories. Marxism, Constructivism, Feminism are examples for conventional theories. Realism :- Realism is an approach to international studies that explains and interprets world politics ...

පුලවාමා ප්‍රහාරය - 2019

Image
1947 වර්ෂයේදී ඉන්දියාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබීමත් සමගම එවකට ' කුමාර රාජ්‍යය ' ක් ව පැවති කාශ්මීරය ට අතිශය වැදගත් තීරණයක් ගැනීමට සිදුවිය. මුස්ලිම් ජාතිකයන් රාශියක් මෙහි ජීවත් වුවද එහි එවකට පාලකයා වූ මහාරාජා හරිසිං තීරණය කරනු ලැබුවේ ඉන්දියාව සමග එකතු වීමටය. දශක ගනනක් පුරා නොවිසිදුනු ප්‍රශ්න රාශියක මූලාරම්භය එය විය. අදටත් අන්තර්ජාතික දේශපාලනය තුල කාශ්මීරය යනු අර්බුදයකි. මෙම අර්බුදයේ නවතම සිදුවීම පුලවාමා ප්‍රහාරයයි. 2019 පෙබරවාරි මස 19 වන දින ඉන්දියානු සෙබලුන් රැගෙන ගිය රිය පෙලකට Jaish E Mohommad නම් ත්‍රස්ත්‍රවාදී කණ්ඩායම මරාගෙන මැරෙන් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ නිළධාරින් 40 කට මරණයත් තවත් 35 දෙනෙකුට තුවාලත් ඇති කරමිනි. රහාරයට හේතුව ලෙස Jaish E ත්‍රස්ත නායක Masood Azar ගෙ බෑණනුවන් ඉන්දීය ප්‍රහාරයකින් මරා දැමීමට පළිගැනීමක් බව සඳහන්ව ඇත. අලුයට ගිනි පුපුරු මෙන් පැවති ඉන්දියානු - පාකිස්තාන අර්බුදයද නැවත් ගිනිගන්නේ මේ වාතාවරණය තුලය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මෙම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ සම්පූර්ණ තීරණ ගැනීමේ අයිතිය ඉන්දීය ආරක්ශක අංශ වෙත ලබා දී...