Posts

Showing posts from June, 2019

Realism in International Relations

Image
What is Realism? “A paradigm based on the premise that world politics is essentially and unchangeably a struggle among self-interested states for power and position under anarchy, with each competing state pursuing its own national interests” -           Kegley & WittKopf, p31 Realism is a one of the most historical and dominant theory in international relations. And Realism has been the most influential theory to understand practical international scenarios in the world. Anyway throughout the history realism has been developed by different and famous political philosophers. Kautilya, Sun Tzu, Machiavelli, Thomas Hobbs can be named as few of the famous realists. But the founder of this school of thought was Thucydides. To understand realism there should be some idea about what these philosophers said about this school of thought. Realist ground themselves in long and old tradition. The ancient Indian political thinker kautilya in his book “Arthashasthraya” ment

ඉන්දියානු මහා මැතිවරණය - 2019

Image
2014 වර්ෂයේ පැවති 16 වන ඉන්දියානු ලෝක් සභා මැතිවරණය අවසන් වූයේ භාරතීය ජනතා පක්ෂය ආසන 282 ක් ජයග්‍රහණය කරමින් නරේන්ද්‍ර මෝදි එරට අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරවමින් ය. ඉන් වසර 5 ක් ගත වන තැන එනම් 2019 වර්ෂයේදී 17 වන ඉන්දියානු මහා මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබූ අතර අප්‍රේල් මස 11 වන දින සිට මැයි 19 දක්වා මැතිවරණය පැවැත්වුණා ඉතින් ආසන 542 ක් සදහා සටන් වැදුණු ඉන්දියානු මැතිවරණ ඉතිහාසයේ අතිශය සුවිශේෂි මහාමැතිවරණයක තොරතුරු ඉතා සරලව පැහැදිලි කිරීම මෙම ලිපිය තුළින් බලාපොරොත්තු වෙනවා තරග වැදුණු ප්‍රධාන පක්ෂ ලෝක් සභාවේ පැවති ආසන 542 සදහා මෙවර ප්‍රධාන සංධාන දෙකකට අමතරව තවත් පක්ෂ රාශියක් තරග වැදුනා. මෙහිදී භාරතීය ජනතා පක්ෂය නායකත්වය සැපයූ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සංධානය ආසන 352 ක් ජයගනිමින් ලෝක් සභාවේ බහුතර ආසන ප්‍රමාණයක් තමන් සතු කරගත්තා. භාරතීය ජනතා පක්ෂය ආසන 303 ක් ජයගත් අතර එය 2014 ට වඩා ආසන 28 ක වැඩි වීමක් ලෙස දක්වන්නට පුලුවන්. ඒ අනුව දෙවන වතාවටද භාරතීය ජනතා පක්ෂයට නායකත්වය දැක්වූ නරේන්ද්‍ර මෝදි මහාමැතිවරණය ජයග්‍රහණය කරා. අනෙක් අතට ඉන්දියාවේ ප