සියුස් සහ දෙවියන් වහන්සේ


ග්‍රීක රෝම ශිෂ්ටාචාරය අවසානයේදී එකල මිනිසුන්ට වටහා ගත නොහැකි පරතරයන් අවබෝධ කර ගැනීමට මවාගෙන සිටි දේව ඇදහිල්ලද අවසන් වෙනවා
ඒ වුනත් එවකට සියුස් දෙවියන් ඇදහූ දේවවාදීන් තම දෙවියන් පිළිබද මතය ඉවත් කිරීමට කැමති වෙන්නේ නෑ
මේ වෙද්දී ශ්‍රීඝයෙන් ව්‍යාප්ත වූ ක්‍රිස්තියානි දහම තවදුරටත් ව්‍යාප්ත කිරීමට මෙය බාධාවක් වූ නිසා තම දෙවියන්ගේ මුහුණුවර ද සියුස් දෙවියන්ගේ මුහුණුවරට සමාන කර චිත්‍ර මූර්තී නිර්මාණයට ඔවුන් උත්සහ දරනවා
ඒ හරහා බලාපොරොත්තු වෙන්නේ සියුස් දෙවියන් අදහන්නන්ද තම ආගමට එකතු කර ගැනීමක්
අතීතයේ ග්‍රීක මූර්තී වල සියුස් දෙවියන්ගේ මුහුණුවර සහ සිස්ටයින් දෙවිමැදුරේ ආදම් මැවීමේ චිත්‍රයේද දෙවියන්ගේ මුහුණුවරද සමාන වන්නේ එම නිසා
අදහස : Dan Brown - Origin කෘතිය ආශ්‍රයෙන් ගොඩ නැගූවක්

Comments

Popular posts from this blog

චීනෙ බල මඩින්න එන BECA

ඇෆ්ගනිස්තානය ගිනිගත් තලෙයිබාන් ප්‍රහාර

Operation Wrath of God